Huawei  අලෙවිය පහලට , ලාභය ඉහළට


චීනයේ  Huwawei සමාගම පසුගියදා නිවේදනය කර සිටියේ 2021 වර්ෂයේ ඔවුන්ගේ අලෙවිය  76%කින් පහළ ගිය නමුදු සමස්ථ ලාභය ඉහළ ගිය  බ??

.

චීනයේ  Huwawei සමාගම පසුගියදා නිවේදනය කර සිටියේ 2021 වර්ෂයේ ඔවුන්ගේ අලෙවිය  76%කින් පහළ ගිය නමුදු සමස්ථ ලාභය ඉහළ ගිය  බවකි.

 

අදාල සමාගමට අනුව 2021 වර්ෂයේ එහි මුළු ආදායම යුආන් බිලියන  636.8කි. එය 2020 වර්ෂයට වඩා අඩු ආදායමක් වුවද එම වර්ෂයට සාපේක්ෂව  සමාගමේ ලාභය 75.9% කින් ඉහළ ගොස් ඇත. 

104 Views

Comments