"උද්ධමනය පාලනයට කඩිනමින් කටයුතු කරන්න" ජපාන අග්‍රාමාත්‍ය ඉල්ලයි


යුක්රේන රුසියානු යුද්ධය හමුවේ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය පාලනය කිරීමට කඩිනමින් කටයුතු කරන්නයි ජපාන අමාත්‍ය??

.

යුක්රේන රුසියානු යුද්ධය හමුවේ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය පාලනය කිරීමට කඩිනමින් කටයුතු කරන්නයි ජපාන අමාත්‍යවරුන්ගෙන් අග්‍රාමාත්‍ය මා පසුගියදා ඉල්ලා තිබිණි. මෙම අවස්ථාවේදී අවස්ථාවේ දී ජපාන ආර්ථිකය සහ මිනිසුන්ගේ ජීවිත රැක ගත යුතු බැවින් අදිකව මිල ඉහළ යන පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් පාලනයක් ඇතිව කටයුතු සිදු කිරීමට ක්‍රමෝපායන් දියත් කරන්න යැයි අගමැතිතුමන් ඔහුගේ ප්‍රකාශයේදී තවදුරටත් සඳහන් කර තිබිණි.

 

අධික උද්ධමනයට සෘජුවම බලපාන බොරතෙල් මිල ඉහළයාම සහ තිරිඟු පිටි මිල ඉහළයාම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.

 

 

132 Views

Comments