සකුරා ටොචිගි ප්රාන්තය තුළ සේවයේ නිරතව සිටි 76 හැවිරිදි කාන්තාවක් ඇයගේ සේවා ස්ථානයේදී වධහිංසාවට පැමිණීම පිළිබඳව සැකපිට අසූ හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
මීට පෙර අවස්ථාවකදී අදාළ කාන්තාව ම වධ හිංසාවලට පැමිණවීම සහ ඇය පසුපස හඹා හඹායාම හේතුවෙන් එය සිඇය සිදු කළ පැමිණිල්ලකට අනුව Hiromasa Obata නම් මෙම එම පුද්ගලයා මෙම කටයුතුවලින් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර තිබිණි.එම නියෝගය උල්ලංඝනය කරමින් ඔහු මෙලෙස නැවතත්එම කාන්තාවටම අපහසුතාවයන් ඇති කිරීමට ඇයි සේවයේ නියුතු භෝජනාගාරයට පසුගිය ජනවාරි 14 වැනිදා ගොස් ඇත.