නෙට්ෆ්ලික්ස් සමාගම ඔවුන්ගේ ඇමරිකාව හා කැනඩාව තුළ සිටින අවුරුද්දකට අඩු දායකත්වයක් දරමින් වීඩියෝ නරඹන්නන් ට අදාල ගාස්තු තවත් ඉහළ නැංවීමට තීරණය කර ඇත.මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අනෙකුත් වීඩියෝ streaming ආයතන හා ඇති තරඟකාරීත්වය යි .
කැලිෆෝනියාහි The Los Gatos සමාගමට අනුව $1ක් හෝ $2කින් වැඩි විය හැක .බහුතර නරඹන්නන් පිරිසක් දායක වී ඇති "The Standard " සැලසුමට අදාල ගාස්තු $1.5 සිට $15.50 අගයකින් ඉහළ යෑමට නියමිතය.