ජපානයට ලංකාවෙන් කාර්මික හා ධීවර සේවකයන්


තානාපතිතුමා ඔයිතා ප්‍රාන්තයේ ආණ්ඩුකාර හිරෝස් මහතා හමුවී විශේෂ නිපුණතා සේවක වැඩසටහන යටතේ පැවැත්වෙන

.

තානාපතිතුමා ඔයිතා ප්‍රාන්තයේ ආණ්ඩුකාර හිරෝස් මහතා හමුවී විශේෂ නිපුණතා සේවක වැඩසටහන යටතේ පැවැත්වෙන කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍ර විභාග ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට සාකච්ඡා කරන ලදී. මෙහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවාගැනීමට උනන්දුවක් දක්වන ආයතනද තානාපතිතුමා විසින් හමුවිය. 

 

 

Comments