තානාපති තුමාගේ  රාජ්‍ය තාන්ත්‍රික හමුව


තානාපතිතුමා, ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශය සිය සහෝදර නගරය ලෙස පවත්වාගෙන යන, වසර 55ක ඉතිහාසයක් ඇති උසුකි

.

තානාපතිතුමා, ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශය සිය සහෝදර නගරය ලෙස පවත්වාගෙන යන, වසර 55ක ඉතිහාසයක් ඇති උසුකි නගරයෙහි නගරාධිපති නකනෝ මහතා සහ ජපානයේ තෝකියෝ නගරයට පසු වැඩිම ශ්‍රී ලාංකික උපාධි අපේක්ෂකයින් පිරිසක් සිටින බෙප්පු නගරයෙහි නගරාධිපතුමා හමුවිය. මෙම හමුවෙහිදී ජපානයේ පෞද්ගලික සහායක, හෙද සාත්තු සේවා, කෘෂිකර්ම සහ ධීවර අංශ සමාගම් සමඟ සම්බන්ධ වීමටත්, ඔවුන්ව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳව දැනුවත් කිරීමටත්, තවත් අංශ වල විභාග ශ්‍රී ලංකාවෙහි පැවැත්වීමට අදාළ අමාත්‍යාංශ උනන්දු කරවීමටත් උපකාර කිරීම පිළිබඳව තානාපතිතුමා විසින් සාකච්ඡා කරන ලදී.

 

 

161 Views

Comments