අධික හිම පතනයට මැදිවීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට


එක් කාන්තාවකගේ සිරුර හිමෙහි සිරවූ මෝටර් රථයක තිබී සොයා ගන්නා ලදී. 

.

අධික හිම පතනයට මැදිවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඉන් එක් කාන්තාවකගේ සිරුර හිමෙහි සිරවූ මෝටර් රථයක තිබී සොයා ගන්නා ලදී.  

ජපන් පුවත් වාර්තා වලට අනුව ඊයේ(20) දිනයේදී හිම ඉවත් කිරීමේදී පුද්ගලයන් හය දෙනකු බරපතළ හෝ සුළු තුවාල ලබා ඇත.

ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන සහ සංචාරක අමාත්‍යාංශයට අනුව හිම පතනය හේතුවෙන් මාර්ගයේ සිරවූ වාහන ගණන 800ක් පමණ වේ.

 

114 Views

Comments