ජපානයේ ඉබරකි ප්රාන්තයේ යචියෝ නගරයේ පිහිටි ඉතාම සුප්රසිද්ධ ශ්රී ලාංකික අවන්හලක් වන " KING'S SRILANKAN RESTAURANT" වෙතින් පහත සඳහන් ශ්රී ලාංකික විශේෂ කෑම වර්ග සෙනසුරාදා වන අද දිනය සහ ඉරිදා වන හෙට දිනයන්හිදී ඔබ හට ලබාගත හැක.
ඇනවුම් සදහා ක්ෂනික ඇමතුම් : උරේෂා 080 6666 7788
ස්පන්චි කේක් ¥ 250
ඥානකතා ¥ 250
බටර් කේක් ¥ 1000
පරිප්පු වඩේ ¥ 100
මාළු කට්ලට් ¥ 150
බිත්තර රෝල් ¥ 350
ආප්ප ¥ 150
බිත්තර ආප්ප ¥ 250
පොල් රොටි ¥ 150