" KING'S SRILANKAN RESTAURANT"


ජපානයේ ඉබරකි ප්‍රාන්තයේ යචියෝ නගරයේ පිහිටි ඉතාම සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික අවන්හලක් වන " KING'S SRILANKAN

.

ජපානයේ ඉබරකි ප්‍රාන්තයේ යචියෝ නගරයේ පිහිටි ඉතාම සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික අවන්හලක් වන " KING'S SRILANKAN RESTAURANT" වෙතින් පහත සඳහන් ශ්‍රී ලාංකික විශේෂ කෑම වර්ග සෙනසුරාදා වන අද දිනය සහ ඉරිදා වන හෙට දිනයන්හිදී ඔබ හට ලබාගත හැක. 

 

ඇනවුම් සදහා ක්ෂනික ඇමතුම් : උරේෂා 080 6666 7788

 

ස්පන්චි කේක් ¥ 250

ඥානකතා ¥ 250

බටර් කේක් ¥ 1000

පරිප්පු වඩේ ¥ 100

මාළු කට්ලට් ¥ 150

බිත්තර රෝල් ¥ 350

ආප්ප ¥ 150

බිත්තර ආප්ප ¥ 250 

පොල් රොටි ¥ 150

 

 

Comments