Tokyo හි covid තතු


ජපානයේ අගනුවර අප්‍රේල් 2 වන දින නව Corona වෛරස අසාදිතයන් 7,395 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

.

ජපානයේ අගනුවර අප්‍රේල් 2 වන දින නව Corona වෛරස අසාදිතයන් 7,395 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

අසාදිතයන් 7395න් 3,711 කට COVID එන්නත් දෙකක් ද, 92 කට එක් එන්නත් ලබා දී ඇති අතර 1,888 කට එන්නත් ලබා දී නොමැත. 1,704 එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ. 

 

අප්‍රේල් 2 වන දින COVID-19 මරණ හතරක් වාර්තා වී ඇති අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,182 කි.

 

ටෝකියෝවේ මේ දක්වා ආසාදන 1,266,028 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාවයි.

94 Views

Comments