ජපානය තවමත්  සංචාරකයන්ට විවෘත නොවේ


ආසියාවේ බොහොමයක් රටවල්  කොරෝනා වෛරසය නිමා වී ඇතැයි සලකා  තම රටට  සංචාරකයන්ට ඇතුළු වීමට ඉඩ සලසා තිබෙන නමුත්  ජප

.

ආසියාවේ බොහොමයක් රටවල්  කොරෝනා වෛරසය නිමා වී ඇතැයි සලකා  තම රටට  සංචාරකයන්ට ඇතුළු වීමට ඉඩ සලසා තිබෙන නමුත්  ජපානය තවමත් කොරෝනා වෛරසය  අවසන් බව නොසලකන බවත්  සංචාරකයන්ට  විනෝද වීම සඳහා රටට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට  තව බොහෝ කාලයක් ගතවනු ඇති බවත්  සංචාරක මණ්ඩලයේ සභාපති පසුගියදා නිවේදනය කර තිබිණි.

 

රටෙහි ආර්ථිකය සහ  අනෙකුත් අත්‍යවශ්‍ය සාධක සලකා විදේශීය සිසුන්ට සහ රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයන්ට රටට ඇතුළුවීමට හෙට ලබාදී ඇති අතර එනමුත්  රට තුළ නැවත කොරෝනා  වසංගතය පැතිරීම වළක්වා ගැනීමට දැඩි පිළිවෙත් අනුගමනය කරන බව  ජපන් රජය නිවේදනය කර තිබේ.

Comments