වැටුප් ඉහල නැංවීම සම්බන්ධයෙන් Keidanren හි සහාය


සේවක වේතනය ඉහල නැංවීම සම්බන්ධයෙන් ..

.

සේවක වේතනය ඉහල නැංවීම සම්බන්ධයෙන් සිය සහයෝගය දැක්වීමට Keidanren  හෙවත් ජපාන ව්‍යාපාරික සම්මේලනය තීරණය කල බව එකී සම්මේලනයේ නිලධාරීන් අද මාධ්‍යයට අනාවරණය කරන ලදි.

වේතන ඉහල නැංවීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන සටහන් සහ අනෙකුත් මග පෙන්වීම් මෙම මස අගදී සියලුම ව්‍යාපාර වලට ලබාදෙන බව සම්මේලනය මගින් නිවේදනය කරන ලදි. ජපාන අග්‍රාමාත්‍ය Kishida Fumio මහතාගේ උපදෙස් මත මෙමෙ නව වැටුප් වර්ධක ක්‍රමවේදය හදුන්වා දෙන බව Keidanren  හි ප්‍රකශකයෙක් මාධ්‍ය ට පැවසීය.

Comments