ජපානයේ අගනුවර අප්‍රේල් 5 වන දින නව Corona ආසාදිතයින් 6,968 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
ආසාදිතයන් 6,968 න් 3,370 කට Covid එන්නත් දෙකක් ද, 89 කට එක් එන්නත් ලබා දී තිබේ. රෝගීන් 1,739 ක් එන්නත් කර නොමැති අතර 1,770 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ .
අප්‍රේල් 5 වන දින Covid-19 මරණ නවයක් වාර්තා වී ඇති අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,207 කි.