ටෝකියෝ ඇතුළු නගර 13 කට අර්ධ හදිස්සි රෙගුලාසි ...


ටෝකියෝ ඇතුළු නගර 13 කට අර්ධ හදිස්සි තත්ත්වයක් පනවන ලද බව...

.

ටෝකියෝ ඇතුළු නගර 13 කට අර්ධ හදිස්සි තත්ත්වයක් පනවන ලද බව ජපාන රාජ්‍ය ආරංචි මාර්ග පවසයි.

පාලන අධිකාරයන් වෙත කොවිඩ් පාලන කටයුතු වෙනුවෙන් වැඩි බලතල ලබාදීමට සහ වසංගත තත්වය උපරිම පාලනය කිරීමට මෙමගින් අවකාශය සැලසෙන බව සැලවේ.

359 Views

Comments