යුක්‍රේනියානු වයින් සඳහා විශේෂිත වූ  Yokohama අවන්හල


Naka Ward හි Grill Etna අවන්හලේ Isezakicho ශාඛාව විසින් යුක්‍රේන වයින් සහ ආහාර විකුණුම් මුදල් වලින් කොටසක්  ජපානයේ පිහිටි යුක්‍??

.

Naka Ward හි Grill Etna අවන්හලේ Isezakicho ශාඛාව විසින් යුක්‍රේන වයින් සහ ආහාර විකුණුම් මුදල් වලින් කොටසක්  ජපානයේ පිහිටි යුක්‍රේන තානාපති කාර්යාලයට පරිත්‍යාග කලේය. අප්‍රේල් 3 දිනෙන් පුණ්‍ය කටයුත්ත අවසන් වුවද,පරිත්‍යාගය දිගටම පවත්වාගෙන යාම ඔවුන්ගේ අදහස වේ .

 

"යුක්‍රේනියානු වයින් උසස් තත්ත්වයෙන් යුක්ත වන අතර යුරෝපයේ සහ එක්සත් ජනපදයේ වයින් සමඟ සසඳන විට සාධාරණ මිලක් ඇත,  දිගටම අපට වයින් සේවය සපයන්නේ නම්, අපි නිෂ්පාදකයින්ට සහාය වන්නෙමු" යනුවෙන් සයිටෝ පැවසීය.  යුක්‍රේනයේ දුෂ්කර ජීවිතයක් ගත කරන මිනිසුන්ට සුළු වශයෙන් හෝ උපකාරයක් වීම  ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ. 

 

වයින්  ප්‍රධාන වශයෙන් යුක්‍රේනයේ දකුණු ප්‍රදේශයේ, ඔඩේසා යොකොහාමාගේ සහෝදර නගරයේ  පිහිටා ඇති නිෂ්පාදකයින් පස් දෙනෙකුගෙන් පැමිණේ. ජපානයේ අවන්හලක යුක්‍රේනයේ නිපදවන වයින් පිරිනැමෙන්නේ කලාතුරකින් වුවද විමසීම් සඳහා, 045-252-1311 (ජපන් භාෂාවෙන්) අවන්හල  ඇමැතිය  හැකි වේ.

97 Views

Comments