යුක්රේනයේ ඉපදී අධ්‍යාපනික හේතූන් මත ජපානයට සංක්‍රමණය වූ පිරිස් අතර සිටින කාන්තාවක් ඇගේ මේ වන විට යුක්රේනය වෙසෙන පවුල හා එක්වීමට දැඩි බලාපොරොත්තුවකින් අසරණව සිටින බව ආරංචි මාර්ග අනුව සඳහන් වේ.
Koriyama නම් මෙම කාන්තාව 2016 වර්ෂයේදී වෘත්තීය අධ්‍යාපනය ලැබීම පිණිස ජපානයට සංක්‍රමණය වී ඇති අතර එහිදී Yuko නම් තිස් දෙහැවිරිදි තරුණයෙකු සමග 2020 වර්ෂයේ දී විවාහ පත්ව ඇත. කෙසේ නමුත් මෙම කාන්තාවගේ මව සහ සහෝදරිය මේ වන විට යුක්රේනයේ හොඳ ගැටුම් මැද අසරණ වී ඇති බැවින් ඔවුන්ව ජපානයට ගෙන්වා ගැනීමට ජපන් රජයේ සහාය බලාපොරොත්තුවෙන් සිටි.