Tokyo හි නවතම Covid තතු


ජපානයේ අගනුවර අප්‍රේල් 8 වන දින නව Corona වයිරස ආසාදිතයින් 8112 ක් වාර්තා වූ බව, ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළ?

.

ජපානයේ අගනුවර අප්‍රේල් 8 වන දින නව Corona වයිරස ආසාදිතයින් 8112 ක් වාර්තා වූ බව, ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ආසාදිතයින් 8112 න් 3998 කට Covid එන්නත් දෙකක් ද, 100 කට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයින් 2014 කට එන්නත් ලබා දී නොමැති අතර 2000 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ. 

 

අප්‍රේල් 8 වන දින COVID-19 මරණ නවයක් වාර්තා වී ඇති අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව අද දින වනවිට 4228 කි .

96 Views

Comments