ජපාන විශ්වවිද්‍යාල සිසුන් එන්නත් කෙරේ


විවිධ ප්‍රදේශවල නගර සභා මගින් ජපානයේ විශ්වවිද්‍යාල සිසුන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කරගැනීම පිණිස මහා පරිමාණ

.

විවිධ ප්‍රදේශවල නගර සභා මගින් ජපානයේ විශ්වවිද්‍යාල සිසුන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කරගැනීම පිණිස මහා පරිමාණ එන්නත් කරණයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව ජපාන අගමැති පසුගියදා නිවේදනය කළේය.

 

පසුගිය දින කිහිපයකදී නිරීක්ෂණය කල පරිදි ජපානයේ තරුණ ප්‍රජාව අතර කොරෝනා වසංගතය පැතිරයාම ඉහළ ප්‍රවණතාවයක් දක්නට ලැබුණු හෙයින් මෙලෙස සියලුම විශ්ව විද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් booster එන්නත ලබාදීමට  පියවර ගැනෙනු ඇත.මේ සඳහා ජපාන මධ්‍යම රජයෙන් ප්‍රතිපාදන නිකුත්  කිරීමට නියමිතව තිබේ. 

Comments