64 හැවිරිදි පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කල අයෙක් කොටුවේ


පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ නොවැම්බර් 19 වනදා රාත්‍රී 7.45ට පමණය.

.

මියාගි ප්‍රාන්තයේ වකුයා හි පොලිසිය විසින් 27 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු පසුගිය මාසයේ තම නිවසේ දොරටුව අසලදී 64 හැවිරිදි පුද්ගලයෙකුට මාරාන්තික ලෙස පිහියෙන් ඇනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ නොවැම්බර් 19 වනදා රාත්‍රී 7.45ට පමණය. 

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ යුටාරෝ මට්සුකාවා නම් මෙම සැකකරු ඔහු දන්නා හඳුනන එයිජිරෝ මිකාවාට පිහියෙන් ඇන ඇති බවයි.

ස්වයං රැකියාවක් කරන මිකාවා ඉන්ටර්කොම් එකට පිළිතුරු දීමට ඉදිරිපස දොර ළඟට ගොස් දොර විවෘත කළ විට පිහි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.  

 

113 Views

Comments