ජපානයේ තවත් භූකම්පනයක්


ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ දත්ත වලට අනුව පසුගිය අප්‍රේල් 8 දින රාත්‍රී 10.04 ට පමණ සුළු තීව්‍රතාවක් සහිත භූකම්?

.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ දත්ත වලට අනුව පසුගිය අප්‍රේල් 8 දින රාත්‍රී 10.04 ට පමණ සුළු තීව්‍රතාවක් සහිත භූකම්පනයක් වාර්තා වී තිබේ. 

 

එය Ishikawa ප්‍රාන්තයේ N 37.5, E 137.3 අපිකේන්ද්‍රයේ ඇතිවූ අතර කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් හා 4.2 ක‍ පූර්ව විශාලත්වයකින් යුක්ත විය. 

 

මෙහිදි භූකම්පන තීව්‍රතා පරිමාණය 7න් 4 ක් වූ බැවින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකළ බව ඒජන්සිය තවදුරටත් පැවැසීය.

169 Views

Comments