Tokyo හි නවතම Covid තතු


ජපානයේ අගනුවර අප්‍රේල් 9 වන දින නව Corona වෛරස ආසාදිතයින් 8102 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේ??

.

ජපානයේ අගනුවර අප්‍රේල් 9 වන දින නව Corona වෛරස ආසාදිතයින් 8102 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ආසාදිතයින් 8102 න් 3940 කට Covid එන්නත් දෙකක් ද 110කට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයින් 2234 කට එන්නත් කර නොමැති අතර 1818 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ. 

 

අප්‍රේල් 9 දින COVID-19 මරණ හයක් වාර්තා වූ අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4234 ක් බවට පත්ව තිබේ. ටෝකියෝවේ මේ දක්වා ආසාදන 1,318,898 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.

103 Views

Comments