මහල් නිවාසය අසලදී  අත්අඩංගුවට ගත් පුද්ගලයා


ටෝකියෝ පොලිසිය විසින්  20 හැවිරිදි කාන්තාවකට ඇගේ මහල් නිවාසයෙන් පිටතදී පහර දුන් බවට සැකපිට 27 හැවිරිදි තරුණයෙක?

.

ටෝකියෝ පොලිසිය විසින්  20 හැවිරිදි කාන්තාවකට ඇගේ මහල් නිවාසයෙන් පිටතදී පහර දුන් බවට සැකපිට 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසිය පැවසුවේ Nerima Ward හි ජීවත් වන අර්ධකාලීන සේවකයෙකු වන Koichi Tanaka, කාන්තාව Toshima Ward හි පිහිටි ඇගේ මහල් නිවාසයට ගමන් කරන විට ඔහු පසුපසින් ගමන් කොට ඇය ගොඩනැගිල්ලට ඇතුළු වූ විට ඇයගේ පපුව පෙදෙසින් අල්ලා ගෙන ඇති බවයි .

 

කාන්තාව එයට විරුද්ධ වි ඇති අතර පලා යාමට උත්සාහ කළ විට ඔහු ඇයව අල්ලාගෙන තිබේ. එම ගැටුමේදී ඇගේ වම් අතේ ඇඟිල්ලක් කැඩී ගොස් ඇති බව වාර්තා විය .

130 Views

Comments