osaka ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂ කුහුඹු විශේෂයක් පසුගියදා නිරීක්ෂණය කර තිබිණි.විශේෂඥයන් පවසන අන්දමට මෙම කුහුඹුවන් විශේෂය ආජන්ටිනාවේ සම්භවය ලත් ප්‍රභේදයකි.
ඔවුන්ගේ අදහස නම් මෙම කුහුඹුවන් බෝ වීමත් සමඟ එම ගුවන් තොටුපලේ ගුවන් ගමන් තදබදය පාලනය කිරීමට මෙය විශාල බාධාවක් විය හැකි බවයි.
ඒ සම්බන්ධව සැකසු වීඩියෝවක් පහතින් නරඹන්න