සයාමාහි වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට


මියගොස් ඇත්තේ Yorikazu Suzuki නම් 55 හැවිරිදි පුද්ගලයෙකි.

.

 පසුගිය සිකුරාදා රාත්‍රියේ Saitama ප්‍රාන්තයේ සයාමා හිදී සිදුවූ වෙඩි තැබීමකින් 55 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේය.

Yorikazu Suzuki නම් මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ ජීවත් වූ නාගරික මහල් ගොඩනැගිල්ලේ වාහන නැවැත්වීමේ ස්ථානයේ දී රාත්‍රී 7:20 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

පසුව කළු ඇඳුමින් සැරසී කළු පැහැති හිස්වැස්මක් පැළඳ සිටි සැකකරු යතුරුපැදියකින් පලා ගිය බව සුසුකිගේ බිරිඳ පැවසූ බව පොලිසිය පවසයි.

 

118 Views

Comments