ගෘහස්ථ භාවිතයට යෝජනා වූ ක්වොන්ටම් පරිගණක


ජපාන රජය 2023 මාර්තු වලින් අවසන් වන වත්මන් මූල්‍ය වර්ෂය තුළ දේශීයව නිෂ්පාදනය කරන ලද ප්‍රථම ක්වොන්ටම් පරිගණකය සේ?

.

ජපාන රජය 2023 මාර්තු වලින් අවසන් වන වත්මන් මූල්‍ය වර්ෂය තුළ දේශීයව නිෂ්පාදනය කරන ලද ප්‍රථම ක්වොන්ටම් පරිගණකය සේවයට යොදවා ගෝලීය ක්වොන්ටම් පරිගණක තරඟයට පිවිසීමට අදහස් කරන බව සමීප මූලාශ්‍රයක් පසුගියදා පැවසීය.

 

නව උපාය මාර්ගයට රට පුරා ක්වොන්ටම් පර්යේෂණ මධ්‍යස්ථාන හතරක් පිහිටුවීමේ සැලසුම් ඇතුළත් වන අතර එය මේ මස අගදී අවසන් කළ හැකි බව මූලාශ්‍රය පවසයි.

 

පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය විසින් කෘත්‍රිම බුද්ධිය සහ ක්වොන්ටම් පරිගණනය වැනි නව තාක්‍ෂණයන්හි ආයෝජනය පුළුල් කිරීම සඳහා මාර්තු 24 දා පොදු යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු පරිගණක සේවයට යෙදවීම සලකා බැලිණි.

152 Views

Comments