2022 මාර්තු මස බීජිං හි දී ආරම්භ වීමට නියමිත ඔලිම්පික් සහ පැරාඔලිම්පික් උළෙලවල් වලට ජපානයෙන් සහභාගීවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තුන්වෙනි එන්නත් මාත්‍රාව ලබා දීම පසුගිය අඟහරුවාදා ආරම්භ විණි.
එම සියලුම එන්නත් මාත්‍රා ඔවුන්ට ලබාදී ඇත්තේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු වෙන් වන අතර මහජනතාව සඳහා වෙන්වූ කොටසට ඉන් බලපෑමක් එල්ල නොවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
තවද ආරංචිමාර්ග වලට අනුව ජපාන රජය විසින් මෙම තුන්වන එන්නත් මාත්‍රාව ක්‍රීඩික ක්‍රීඩිකාවන් හට ලබාදී ඇත්තේ ඉතා සීග්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය සමඟ හිස ඔසවනු covid අවදානමෙන් මිදීම ටයි.