2021 වසරේ ජපානයට සංචාරකයන් පැමිණීමේ විශාල අඩුවක් ...


සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි 2021 වසර තුළදී තුළ දී ජපානයට ...

.

සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි 2021 වසර තුළදී තුළ දී ජපානයට සංචාරකයන් ඇතුල් කර ගැනීමේ ප්‍රතිශතය පෙර වසර වල් වලට සාපේක්ෂව 94% ක පහළයෑමක් සිදුවී ඇති බව සනාථ වේ.එම වාර්තා වලට අනුව පසුගිය වසර තුළ ජපානයට ඇතුළත් කරගෙන ඇත්තේසංචාරකයන් දෙලක්ෂ හතළිස් හතළිස් හය දහසක් (246000)පමණි. හින් සංචාරකයන් 42300ක් චීනයේ සිට පැමිණි අය බව වාර්තාවේ. එමෙන්ම වියට්නාමයේ සිට සංචාරකයින් 26500 සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිට සංචාරකයින් විසිදහසක් 2001 වසරේ 21 වසරේදී ජපානයට පැමිණ තිබේ.

කෝවිඩ් වසංගතයට පෙර වසර 2019දී ජපාන සංචාරක කර්මාන්තය තුළ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර එම වසරේදී වසරේදී සංචාරකයන් මිලියන 30ක් ජපානය වෙත සංචාරය කර තිබුණි.

287 Views

Comments