Honda Motor Co. හි සභාපති Toshihiro Mibe විසින් 12 වන දින ටෝකියෝ හි Honda මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී සමාගමේ ව්‍යාපාරික ප්‍රතිපත්තිය ගැන කතා කරමින්, ආයෝජනය සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය.
එම සැලැස්මට අනුව Honda Motor Co. අඟහරුවාදා ප්‍රකාශ කළේ තමන් විද්‍යුත් වාහන පර්යේෂණ හා සංවර්ධනය සඳහා ඉදිරි වසර 10 තුළ යෙන් ට්‍රිලියන 8ක් ආයෝජනය කිරීමට නියමිත බවයි.
2030 වන විට ලොව පුරා විද්‍යුත් වාහන 30ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ජපාන මෝටර් රථ නිෂ්පාදකයා තවදුරටත් පැවසීය.