Tokyo හි නවතම Covid තතු


ජපානයේ අගනුවර අප්‍රේල් 12 වන දින නව Corona වෛරස ආසාදිතයින් 6922 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේ?

.

ජපානයේ අගනුවර අප්‍රේල් 12 වන දින නව Corona වෛරස ආසාදිතයින් 6922 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ආසාදිතයින් 6922 න් 3216 කට Covid එන්නත් දෙකක් ද, 77 දෙනෙකුට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයින් 1911කට එන්නත් කර නොමැති අතර 1718 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ. 

 

අප්‍රේල් 12 වන දින COVID-19 මරණ තුනක් වාර්තා වූ අතර  ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4239 ක් බවට පත්ව තිබේ. 

 

ටෝකියෝවේ මේ දක්වා ආසාදන 1,338,408 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.

138 Views

Comments