Tokyo හි නවතම Covid තතු


තවත් කොවිඩ් ආසාදිතයන් හමුවේ

.

අප්‍රේල් 13 වන දින ජපානයේ අගනුවර නව Corona වෛරස ආසාදිතයින් 8253 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ආසාදිතයන් 8253 න් 3918 කට COVID එන්නත් දෙකක් ද, 109 කට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයින් 2301 කට එන්නත් කර නොමැති අතර 1925 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ. 

 

අප්‍රේල් 13 වන දින COVID-19 මරණ පහක් වාර්තා වූ අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4244 කි.

106 Views

Comments