ජනතාවගේ දෛනික ජීවිතය සමඟ පරිණාමය වන COVID


Covid ජන ජීවිතය හා බද්ධ වේ

.

2020 සිට ජපානය පුරා ව්‍යාප්ත වූ Corona වෛරසය තරංග චක්‍රයක් හරහා ගමන් කර ඇති අතර, පැතිරීම් සිදුවී පසුව යටපත් විය. 

නමුත් ආසාදනවල නැගීම සහ පහත වැටීම පිටුපස ඇති විශේෂිත සාධක තවමත් අභිරහසක්ව පවතී.

 

වෛරසයේ පළමු රැල්ල තුළින් පස්වන රැල්ල විශ්ලේෂණය කළ කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයකට අනුව, වෛරසයේ නැගීම සහ වැටීම කෙරෙහි මිනිසුන්ගේ ප්‍රවාහය  වැඩි වීම පමණක් බලපෑම් නොකරන බව සොයාගෙන තිබේ. 

 

2022 මාර්තු මාසයේදී, Osaka විශ්ව විද්‍යාලයේ බෝවන රෝග අධ්‍යාපනය සහ පර්යේෂණ මධ්‍යස්ථානය (CiDER) විසින් සූත්‍ර භාවිතා කරමින් ගණිතමය ආකෘති හරහා ආසාදන රැලි විශ්ලේෂණය කිරීමේ ක්‍රම සංවර්ධනය වීම විස්තර කරන පත්‍රිකාවක් නිකුත් කොට ඇති නමුත් මෙම පත්‍රිකාව වෙනත් පර්යේෂකයන් විසින් තවමත් සම-සමාලෝචනයට ලක් කර නොමැත.

116 Views

Comments