ඉහළ ගිය උපාධිධාරීන් බඳවා ගැනීම


සමාගම් රැසක් වැඩි උපාධිධාරීන් පිරිසක් බඳවා ගැනීමට එකඟ වෙයි

.

2023 මූල්‍ය වර්ෂයේදී   Corona වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත් වීම පිළිබිඹු  කරන 

ප්‍රධාන ජපන් සමාගම්වලින් 42% ක්  නව උපාධිධාරීන් බඳවා ගැනීම් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

 

පෙර වසරේ මට්ටම්වලට සාපේක්ෂව අප්‍රේල් මාසයේ සිට වැඩි වැඩියෙන් බඳවා ගැනීම් සිදු කරන බව මෙහිදී මත විමසුමට ලක් වූ සමාගම් 117 න් 49 ක් කියා සිටියේය. 

 

වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ව්‍යාපාර, එනම් ගුවන් සේවා සහ සංචාරක අංශය වර්ධනය සඳහා නව ක්‍රම ගවේෂණය කරමින් බඳවා ගැනීම් වැඩි කිරීම සිදු කරයි.

Comments