ආලෝකමත් වූ Carp Streamers


කොරෝනා වසංගතයෙන් පසු ජපානයේ විවිධ උත්සව ආරම්භ වේ

.

නිරිතදිග ජපාන නගරයේ Tsuetate Onsen උණු දිය උල්පත් නිකේතනය හරහා දිවෙන Tsuetate ගඟට ඉහල අහසේ Carp Streamers 3,500ක් පමණ අලංකාර ලෙස පිහිනන ආකාරය දැකිය හැකි අතර එය නරඹන්නන් ප්‍රමෝදයට පත් කරන දර්ශනයක් බවට පත්ව තිබේ. 

 

Tsuetate Onsen සංචාරක සංගමයට අනුව, Corona වසංගතයේ බලපෑම මෙන්ම ජූලි මාසයේදී කියුෂු ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා Kumamoto ප්‍රාන්තයේ Oguni නගරය හානියට පත් වූ බැවින්  වාර්ෂික Koinobori Matsuri උත්සවය 2020 දි පැවැත්විමට නොහැකි විය. 

 

මෙනිසා උත්සවය පරිනාමය කොට 2019 දී සිදු කළ පරිදිම මෙම වසරේ Corona වෛරසය පැතිරීම මධ්‍යයේ වුවද සැරසිලි ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි .ජනතාවට මැයි 6 වනදා දක්වා මෙම දර්ශන නැරඹීය හැකි අතර සවස් කාලයේ රාත්‍රී 7 සිට 10 දක්වා ආලෝකමත් වේ.

Comments