ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 264කි.

.

ජපානයෙන් ඊයේ(17) නව කොරෝනා රෝගීන් 158,383ක් වාර්තා වූ අතර එය පෙරේදාට(16) වඩා 4,781කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 17,020ක් වාර්තා විය. 

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 33 ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 264කි.

 

109 Views

Comments