මුහුදුබත් වූ සංචාරක නෞකාව


ජපාන සංචාරක නැවක් මුහුදු බත් වේ

.

කාර්ය මණ්ඩලය සහ ළමුන් දෙදෙනෙකු ඇතුළු මගීන් 26 දෙනෙකුගෙන් යුත් සංචාරක බෝට්ටුවක් අද දින Shiretoko අර්ධද්වීපයේ නැගෙනහිර Hokkaido ප්‍රාන්තයේ ඊසානදිග කොටසට ඔබ්බෙන් ගමන් කරමින් තිබියදී ජලයෙන් යටවී ඇති බව  ජපාන වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේය .

 

පස්වරු 1.15 ට පමණ ලැබුණු වාර්තාවකට අනුව මුර සංචාර යාත්‍රා අනතුර සිදුවූ Shiretoko අර්ධද්වීපය අසල පිහිටි අදාළ ස්ථානයට ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට යමින් සිටින බව වෙරළාරක්ෂක නිලධාරින් පැවැසීය

Comments