ජපාන අගමැති සහ ජර්මානු ජනපති අතර හමුවක්


ජපාන අගමැති Fumio Kishida සහ ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier අතර හමුවක් පසුගියදා පැවැත්වී තිබෙනවා.

.

ජපාන අගමැති Fumio Kishida සහ ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier අතර හමුවක් පසුගියදා පැවැත්වී තිබෙනවා. 

දෙරට විසින් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට මෙහිදී එකඟතාවයකට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගනිමින් ගෝලීය අභියෝග හමුවේ කටයුතු කිරීමට ද මෙහිදී එකඟ වී තිබෙනවා.

85 Views

Comments