පසුගියදා ගිනි කඳු පුපුරා යාමෙන් හානියට පත් වූ ටොංගා දිවයිනේ ජනතාව වෙත ජපානයේ විසින් සහනාධාර රාශියක් යවා ඇති බව වාර්තා වේ.
ජපාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් ,ආරක්ෂක සේවා නිලධාරීන් 300 දෙනෙක් සහ CH 47 භාණ්ඩ ප්‍රවාහන හෙලිකොප්ටරය යානා දෙකක් ක්‍රියාන්විත සඳහා යොදවා ඇති බව සඳහන් වේ.පානීය ජලය, සනිපාරක්ෂක ද්‍රව්‍ය ආහාර ද්‍රව්‍ය සහ අධි බල ජල විදින යන්ත්‍ර රාශියක් එම සහන අතරට අයත් බව මාර්ග සඳහන් කරයි.