ගෝලීය සංවිධාන වනසංරක්ෂණ පොරොන්දු රැකීමේ අර්බුදයක


වාර්තා පවසන පරිදි පසුගිය නොවැම්බරයේ පැවැති COP26 කාලගුණ  සමුළුවේදී කතිකාකරගත් ලෙස තම තමන්ගේ උපරිම දායකත්වය සපය?

.

වාර්තා පවසන පරිදි පසුගිය නොවැම්බරයේ පැවැති COP26 කාලගුණ  සමුළුවේදී කතිකාකරගත් ලෙස තම තමන්ගේ උපරිම දායකත්වය සපයමින් වන සංරක්ෂණය සිදු කිරීමට පොරොන්දු වූ  සමාගම් සහ මූල්‍ය ආයතන මේ වන විට එම කටයුතු හරි ආකාරයෙන් සිදු කිරීමට අසමත්ව ඇති බව  හෙළිවෙයි .

 

ලාභ නොලබන පර්යේෂණායතනයක් වන Global Canopy මගින් සිදු කරන ලද Forest 500 විශ්ලේෂණය මගින් වන විනාශය නතර කිරීම සම්බන්ධව වඩාත් වගකීමක් සහිත සමාගම් 350 ක් ඇතුළු ව ඊට මූල්‍ය දායකත්වය සපයන බැංකු 150ක්, ආයෝජන සමාගම් විශ්‍රාම භාරකාර ආයතන ලේඛන ගත කර ඇත. මේවායින් බොහොමයක් තම වගකීම පැහැරහැර ඇති බව ඔවුන් විසින් සනාථ කර ඇත.

334 Views

Comments