නරක අතට හැරෙමින් පවතින කන් ඇසීම හේතුවෙන් ජනප්‍රිය J-pop සංගීත කණ්ඩායමක් වන Kanjani Eight හි සාමාජිකයෙකු වන Tadayoshi Okura රැකියාවෙන් විරාමයක් ගන්නා බව Japanese talent agency Johnny Associates Inc. විසින් අප්‍රේල් 29 දින නිවේදනය කරන ලදී.
36 හැවිරිදි ඔහුගේ කන් දෙක මීට වසර එකහමාරකට පමණ පෙර සිට ring වී ඇති අතර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නිතිපතා Okura රෝහලට ගමන් කරන බව ඒජන්සිය සදහන් කළේය.
අප්‍රේල් මාසයේ සිට ප්‍රතිකාර මධ්‍යයේ වුවද ඔහුගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින අතර ඔහුගේ දකුණු කනේ ස්වර සංවේදක අඩු වීම නිසා ඇතිවූ ශ්‍රවණාබාධය සහ කන් දෙකෙහි Tinnitus ඇති බව රෝග ලෙස වාර්තා වී තිබේ.