ජපානයේ ගෝල්ඩන් වීක් නිවාඩුව ආරම්භ වේ


කොරෝනා වසංගතයේ න් පසු golden week නිවාඩු ආරම්භ වෙයි

.

වසංගයේ බලපෑමෙන් වසර තුනකට පසු පළමු වරට Corona වෛරස හදිසි තත්වයක් නිකුත් කිරීමකින් තොරව ගෝල්ඩන් වීක් නිවාඩුව සිකුරාදා ආරම්භ වූ බැවින් මුහුණු ආවරණ පැළඳ සිටින සංචාරකයින්ගෙන් ජපානය පුරා දුම්රිය ස්ථාන සහ ගුවන් තොටුපළවල් පිරී ගොස්‌ තිබේ. 

 

ප්‍රවාහන වෙන්කිරීම්  වසංගතයට පෙර මෙන් යථා තත්ත්වයට පත් නොවූවත්, වසරකට පෙර වෙන්කිරීම් වලට සාපේක්ෂව තියුනු ලෙස වැඩි වී ඇති බව වාර්තා වේ . 

 

ටෝකියෝ හි Haneda ගුවන් තොටුපළේ පර්යන්ත දෙකෙහිම ආරක්ෂක මුරපොලවල් හතරම වසර දෙකකට පසු පළමු වතාවට විවෘත වූ අතර Japana Airlines සමාගමේ සහ All Nippon Airways සමාගමේ අභ්‍යන්තර ගුවන් ගමන් පිටත්වීම් සඳහා වන ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන්ම පාහේ වෙන් කර ඇති බව ගුවන් සමාගම් පැවැසීය.

171 Views

Comments