2025න් පසු ඉදිකරන නව නිවාස සඳහා සූර්ය පැනල අනිවාර්ය කෙරේ


ජපානයේ ගෘහස්ථ කාබන් විමෝචනය ඉතා ඉහළය.

.

2025 අප්‍රේල් මාසයෙන් පසු ඉදිකරන සියලුම නව නිවාස සඳහා සූර්ය බලශක්ති පැනල සවි කළ යුතු බව ජපන් රජය නිවේදනය කර තිබේ.

ගෘහස්ථ කාබන් විමෝචනය අවම කිරීමේ පියවරක් ලෙස ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

ලෝකයේ පස්වන විශාලතම කාබන් විමෝචනය කරන රට ජපානය වන අතර 2050 වන විට කාබන් විමෝචනය හැකිතාක් අවම මට්ටමකට ගෙන ඒමට ඔවුන් සැලසුම් සකස් කර ඇත.

145 Views

Comments