කල් දැමුණු Grammy Awards ලාස් වේගාස් හි දී


ඇමරිකාව තුළ  සීග්‍රයෙන් පැතිර යන omicron කොරෝනා ප්‍රභේදය හේතුවෙන් කල් දැමුණු  Grammy සම්මාන උළෙල  ප්‍රථම වරට මෙම වර්ෂ??

.

ඇමරිකාව තුළ  සීග්‍රයෙන් පැතිර යන omicron කොරෝනා ප්‍රභේදය හේතුවෙන් කල් දැමුණු  Grammy සම්මාන උළෙල  ප්‍රථම වරට මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදී ලාස්වේගාස් හිදී පැවැත්වීමට  සියලු කටයුතු සූදානම් කර තිබේ.

 

මෙවර 64 වන වරට පවත්වන මෙම සම්මාන උළෙල  ප්‍රධාන පිලේ තරු රැසකගේ  නාමයෝජනා සමගින් පැවැත්වීමට නියමිතව තිබුණේ  ජනවාරි මස තිස් එක් වෙනිදා ලොස් ඇන්ජලීස් හි දීය.

 

Trevor Noahගේ නිවේදන කටයුතු සමගින් මෙම අති උත්කර්ෂවත් උලෙල  එළඹෙන අප්‍රේල් තුන් වෙනිදා Las Vegasහි MGM Grand Garden Arena හිදී පැවැත්වීමට නියමිතය.

640 Views

Comments