ASDF සහන රැගෙන ගුවන් ගත වෙයි..


ASDF හෙවත් ජපාන ගුවන් හමුදාවේ භාණ්ඩ ප්‍රවාහන විශාල හර්කියුලිස් C130 ගුවන් යානා

.

ASDF හෙවත් ජපාන ගුවන් හමුදාවේ භාණ්ඩ ප්‍රවාහන විශාල හර්කියුලිස් C130 ගුවන් යානා පානීය ජලය ඇතුළු සියලුම අත්‍යාවශය  සහන් ද්‍රව්‍ය රැගෙන අද සවස ටොංගා දිවයින බලා ගුවන් ගත වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ටොන් පහකට අධික පානීය ජලය පමණක් අන්තර්ගත මෙම සහන ගුවන් යානා සමූහයට අණ දෙනු ලබන්නේ ලුතිනන් ජනරාල් Morikawa Ryusuke විසින් බව සඳහන් වේ. ජපාන ජයිකා ආයතනය මඟින් එම සහන ද්‍රව්‍ය පිළියෙල කර ඇත. 

653 Views

Comments