මැයි 5 වන බ්‍රහස්පතින්දා දින අගනුවර නව Corona රෝගීන් 2320 ක් හා තහවුරු කරන ලද COVID-19 මරණ හතරක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
මැයි 5 වන විට, ටෝකියෝවේ Corona වෛරස රෝගීන් වෙනුවෙන් නම් කරන ලද ඇඳන් 7229 න් 1203 ක් එනම් 16.6% පිරි ඇති අතර, දරුණු රෝගීන් සඳහා වෙන්කොට ඇති ඇඳන් 804 න් 31 ක් එනම් 3.9% ක් පිරී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත.
නව ආසාදිතයින්ගෙන් 1162 කට COVID-19 එන්නත් දෙකක් ද , 25 කට එක් එන්නතක් ද ලබා දී තිබේ . ආසාදිතයින් 510 කට එක් එන්නතක් හෝ ලබා දී නොමැති අතර 623 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ .