ශීත කාලයේ දී ජපානයේ McDonald භෝජනාගාර වල වැඩිම ඉල්ලුමක් සහිත මෙනුවක් වන්නේ උණුසුම් pie වේ.මෙම ශීත සෘතුවේදී ඇපල් රසය පමණක් නොව කැනේඩියානු සහ බෙල්ජියම් රස වලින් ද මෙම උණුසුම් pie ලබාගත හැක .එම විශේෂයන් අතර Canadian Maple Custard Pie සහ the Belgian Chocola Pie ඇතුලත් වේ .
සාමාන්‍යයෙන් ශීත කාලයේ දී Belgian Chocola Pie කෙටි කාලයකට දක්නට ලැබෙන අතර මෙවර එය කැනේඩියානු සංයෝගයක් සමග පැමිණෙන්නේ ප්‍රථම වරටය.