ශීත ඍතුවේ ජපානයේ  McDonald හි සුවිශේෂී මෙනුව


ශීත කාලයේ දී ජපානයේ McDonald භෝජනාගාර වල වැඩිම ඉල්ලුමක් සහිත  මෙනුවක් වන්නේ  උණුසුම්

.

ශීත කාලයේ දී ජපානයේ McDonald භෝජනාගාර වල වැඩිම ඉල්ලුමක් සහිත  මෙනුවක් වන්නේ  උණුසුම් pie වේ.මෙම ශීත සෘතුවේදී  ඇපල් රසය පමණක් නොව  කැනේඩියානු සහ බෙල්ජියම් රස වලින් ද මෙම උණුසුම් pie ලබාගත හැක .එම විශේෂයන් අතර  Canadian Maple Custard Pie සහ  the Belgian Chocola Pie ඇතුලත් වේ .

 

සාමාන්‍යයෙන් ශීත කාලයේ දී  Belgian Chocola Pie කෙටි කාලයකට දක්නට ලැබෙන අතර මෙවර එය කැනේඩියානු සංයෝගයක් සමග පැමිණෙන්නේ ප්‍රථම වරටය.

536 Views

Comments