ප්‍රේක්ෂකයන් රහිතව ද ඔලිම්පික් උළෙල අර්ථාන්විත විය හැකි බව එහි ප්‍රධානී පවසයි


ලබන මස පැවැත්වීමට නියමිත බීජිං ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයන් රහිතව වුවද අර්තවත්ව පැවැත්විය හැකි බව ඔලිම්පික්

.

ලබන මස පැවැත්වීමට නියමිත බීජිං ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයන් රහිතව වුවද අර්තවත්ව පැවැත්විය හැකි බව ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියෙකු පවසා තිබේ. මින් ඉහතදී මින් ඉහතදී දේශීය ප්‍රේක්ෂකයන්ට එය නැරඹීමට අවස්ථාව ලබාදීමට කමිටුව තීරණය කර තිබූ නමුත් පැතිර යන අධික කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එම තීරණය අවලංගු කර තිබිණි.

 

කෙසේ වෙතත් මෙම තරඟ මාර්ගගත ලෙස ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ඉඩ සලසා දෙන බැවින් ක්‍රීඩාගාර වලට පැමිණ නැරඹීමේදී ලබන අත්දැකීම එලෙසම ප්‍රේක්ෂකයන්ට ලබාගත හැකි වෙතැයි තවදුරටත් ඔවුන් පවසා තිබේ .

312 Views

Comments