ගමන් මල්ලක තිබී මිනිස් මළ සිරුරක කොටස් හමුවෙයි


Tochigi ප්‍රාන්තයේ අත්හැර දැමුණු ගෝල්ෆ් පථයක හිස් බිම් කොටසක තිබී  ගමන් මල්ලක බහා ලූ මිනිස් ශරීර කොටස්  පසුගිය

.

Tochigi ප්‍රාන්තයේ අත්හැර දැමුණු ගෝල්ෆ් පථයක හිස් බිම් කොටසක තිබී  ගමන් මල්ලක බහා ලූ මිනිස් ශරීර කොටස්  පසුගිය බදාදා   පොලිසිය විසින් සොයා ගන්නා ලදී .

 

ඒ අසල පදිංචිකරුවකු ගෙන් ලද තොරතුරක් අනුව පොලිසිය ස්ථානයට ලඟා වී ඇති අතර ගමන් මල්ල තුළ තිබූ ප්ලාස්ටික් බෑගයක හිස සහ අත් රහිත මළකඳක් හමුවී ඇත.හිස සහ අත් ඊට යාබදව ක්‍රීඩා උපකරණ ගෙනියන බෑග් එක තිබී හමුවී ඇත. මෙම ගොල්ෆ් පථය 2015 න් පසුව අත්හැර දමා ඇති බව වාර්තා වේ

372 Views

Comments