සමාජය තුළ පැතිර පවතින Corona ආසාදනයේ අතුරු ප්‍රතිඵල


කොරෝනා ආසාදනය වීමේ අතුරු ප්‍රතිඵල සොයාගනී

.

Corona ආසාදනය හේතුවෙන් රෝහල් ගතවන පුද්ගලයින්ගෙන් 10% පමණ සුව වී නැවත වසරකට පමණ පසුව වුවත් රෝගයේ ප්‍රතිවිපාකවලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයක් මගින් හෙළිවී තිබේ. මාංශ පේශි ශක්තිය 7.4% කින් සහ හුස්ම ගැනීමේ අපහසුව 4.4% කින් අඩු වීම මෙන්ම උදාසීනත්වය 3.5% කින් වැඩිවීම සමීක්ෂණයට අනුව වඩාත් ප්‍රචලිත පසුගාමී රෝග ලක්ෂණය විය . "කල් ගතවන විට වැළදෙන රෝග ලක්ෂණ පිළිබඳව පැමිණිලි කරන පුද්ගලයින්ගේ අනුපාතය කාලයත් සමඟ අඩුවෙමින් පවතින අතර, පසු ප්‍රතිවිපාක සමහර අය තුළ ඇතිවෙමින් පවතී" යනුවෙන් සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශයේ නායක Akihito Yokoyama පැවසීය.

170 Views

Comments