පසුගිය සතියේ අගභාගයේ Wall Street හි සිදුවූ පහත වැටීම හේතුවෙන් සඳුදා උදෑසන වනවිට Nikkei දර්ශකය 2% අගයකින් මෙන්ම කොටස් වෙළෙඳපොලේ ටෝකියෝ කොටස් අගය ද තියුනු ලෙස පහත වැටී තිබේ.
මෙනිසා ඉහළ යන උද්ධමනයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජනපද මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සදුදා පෙරවරු 10 වන විට 225 න් නිකුත් කරණු ලබන Nikkei කොටස් සාමාන්‍යය සිකුරාදා සිට 26,401.23 දක්වා ඒකක 602.33 ක් එනම් 2.23% කින් පහත වැටී ඇති අතර පුළුල් Topix දර්ශකය ඒකක 30.25 ක් එනම් 1.58% කින් පහත වැටී තිබේ.